මේ filme එකේ රඟපාන්නෙ අපි කවුරුත් දන්න නළුවෙක්. දන්නවනෙ the Matrix film එකේ ප්‍රධාන නළුවා Keanu Reeves. මේක එයා රඟපාන්න ආපුම කාලේ කරපු එකක්. මේ නළුවා සිද්ධාර්ථ චරිතයට හොද සාධාරණයක් ඉෂ්ට කරනවා. හොඳින් animation බාවිතා කරල තියෙන filme එකක්. මට කතාව කියල විස්තර කරන්න දෙයක් නෑ. සිදුහත් කුමාරයාගේ උපතේ ඉදන් සිදුහත් බෝසතනන් බුදු බව ලබා ගන්නකන් ලස්සනට මේ එකේ විස්තර වෙනවා. හැබැයි ඒ අතර මගින්… මොකද මේ කතාව යන්නෙ භූතානයේ ලාමාවරැන්ගෙ කතාවක් විදිහට. ඔවුන්ට දැන ගන්න හම්බෙනවා අතීතයේ බුදු දහම ඉගැන්නු ගුරැවරයෙක් නැවත ඉපදි තිබෙන බව. මේ දරැවා රැකගෙන භූතානයට ගෙන එන කතා පුවතක් තමා මෙහි අන්තර් ගත වෙලා තියෙන්නෙ. බලන්නකො කතාව.
Little Buddha is a 1993 drama film directed by Bernardo Bertolucci, written by Rudy Wurlitzer and Mark Peploe, and produced by usual Bertolucci collaborator Jeremy Thomas. An international co-production of Italy, France, and the United Kingdom, the film stars Chris Isaak, Bridget Fonda and Keanu Reeves as Prince Siddhartha (the Buddha before his enlightenment).
Movie Size : 181.95 MB

| Directed by | Bernardo Bertolucci |
|---|---|
| Produced by | Jeremy Thomas |
| Screenplay by | Rudy Wurlitzer Mark Peploe |
| Story by | Bernardo Bertolucci |
| Starring |
|
| Music by | Ryuichi Sakamoto |
| Cinematography | Vittorio Storaro |
| Edited by | Pietro Scalia |
Production
company | |
| Distributed by | AMLF (France) Buena Vista International (United Kingdom) |
Release date
| 1 December 1993 |
Running time
| 41 minutes |
| Country | Italy France United Kingdom |
| Language | English |
| Budget | $35 million |
| Box office | $4,858,139 (USA) |